ආධාර
ආධාර
සමාජය තුල තරුණ තරුණියන් ජිවත් විම උදෙසා නොයෙක් රැකියා අවස්තාව කලත් අධ්‍යාපන හා සමාජ මටිටම තුල ශ්‍රිලංකාවෙි ඇති දරිද්‍රතාවය ගෝලිය බලපෑම හමුවෙි අපහසු කාර්යයක් වි ඇත. තරුණ පරමිපරාව මෙන්ම අනාගත දරු පරමිපරාව නිසි අධ්‍යාපන ක්‍රමවෙිදය තුල පෙර පාසැල් අධ්‍යාපනයේ සිටම නිසි මාර්ගෝපදේශනයක් සැකසිම මෙන්ම තාරුන්‍ය හරි මගක යෙදවිම අප බලකායේ අරමුණ වෙි. සංවිධාන පදනමි ආයතන කොතෙක් තිබුනත් එදා මෙදා තුර ආධාර මත යැපිමට හුරු කර ඇත නමුත් අප බලකාය මගින් වෙනස්ම පැතිකඩක් හරහා තාරුන්‍ය ව්‍යවසායකයකු ස්වයං රැකියා නිෂ්පානය හා නව නිපැයුමි කරුවකු ලෙස බල ගැන්විමට සැලසුමි කර ඇත මුලික සැලසුමි වෙනුවෙන් ඔවුන් දිරි ගැන්විම දැනුවත් කිරිම දැනුවත් කිරිම පුහුණුව මුලික සහණාධාර ලබාදිම සිදු කිරිමට සමාජ අසමිමතයේ යෙදිම මත්ද්‍රව්‍ය නිවාරණය වැඩ සටහන් සමාජ සාරධර්ම ගොඩ නැගිම ධනාත්මක ආකල්ප වර්ධන වැඩමුලු පැවැත්විම කෘෂිකර්මාන්තය හස්තක කර්මාන්තය මිරිදිය මත්ස කර්මාන්තය නිවාස, සනිපාරක්ෂක ව්‍යාපෘතිව්‍යාපෘති සැලසුමි කර ඇත එමෙන්ම දරු පරමිපරාව ගොඩ නැගිම වෙනුවෙන් පාසැල් උපකරන ඇදුමි හා පෝෂන වැඩ සටහන් ද විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් සුවිශේෂි වැඩ සටහන්ද සැලසුමි කර ඇත වසර ගනනක සමාජ මෙහෙවක යෙදුන අප ජාත්‍යාන්තය සමග එකතුව් ගෝලිය ධානපතියන්ගේ දායකත්වය අපේක්ෂා කරමි දන්දිම තුල තමන්ගේ මානසිකවත්වයක සොයන ඔබට ජිවතයක් ගොඩ නගා යහපත් සමජයක සාරධර්මපිරි ලෝකයක සැබෑම සාඩම්බර සාමාජිකයකු වන්න සෑම ආගමකම දානය යනු උතුමිම සත්ක්‍රියාවකි....
ලොව පුරා සාමාජිකයින්
0
K+
උදව් කළ දරුවන්
0
+
රැස් කළ අරමුදල්
$
0
+
ආහාර සපයනු ලැබේ
0
Kg
