අප ගැන
slogan
මනුදමි පුරාණ සමාජයකට ගුනදමි පුරන්නට මිතු දමින් දැත් දිගු කරමින් දේශපාලන ආගමිවාදි ජාතිවාදි අදහස් වලින් තොරව විනය,නායකත්වය , ගරුත්වය ,සැලසුම් කිරිම ,සැලසුමි ක්‍රියාත්මක කිරිම හා පසුකතණය තුලින් සමාජිය සංස්කෘතික , ආර්ථික හ ආධ්‍යාත්මික පරපුරක් බිහි කිරිම, විනිදභාවයක් ඇති පැහැදිලි සැලසුමි තුල සිවිහෙළ අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය විශ්‍රාමික රණවිරුවන් රට විරුවන් තරුණ පරපුර ඒකරාශි කරමින් ආර්ථික බලකායක් ආධ්‍යාත්මික බලකායක් ආපදා බලකායක් නිර්මානය කරමින් මාතෘ භුමිය තුල බුද්ධිමත්, යහපැවැත්මක් සහිත ආර්ථිකය ශක්තිමත් ධනාත්මක සිතුවිලි ඇති මිනිසුන් බිහි කිරිමට සැලසුමි කර ඇත. විශ්‍රාමික රණවිරුවන් දසක තුනක ඉතිහාසයක මාතෘ භුමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කල මෙහෙවරට ගෞරවනිය බවක් එක් කරමින් සමාජයේ වැඩදායි හා අභිමානවත් පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන ඒම මෙන්ම ඔවුන්ගේ පවුල් පසුබිම මෙන්ම රටෙි ආර්ථිකයට දායකත්වය දක්වන විශ්‍රාමික රණවිරු කළමණාකාරිත්වය ඇතිව දේශිය හා විදේශිය වෙළද සැකසිම .අද වන විට රට ගොඩ නගන ඩොලර් උපයන විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල් සංස්ථාව තුල ස්වයං රැකියා අවස්ථා හදුන්වා දෙමින් ඔවුන් දුක්විද මහන්සි වි උපයන ඩොලර් ඉතිරි කරගැනිමටත් ඒ සදහා සුදුසු පැතිකඩ නිර්මාණය කරදිම. සමාජය තුල අද වන විට මතු අනාගතය භාර ගැනිමට සිටින තරුණ පරපුර වෙනුවෙන් ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කරමින් නව තාක්ෂණය උපයෝගි කර ගනිමින් ව්‍යවසායකයකු මෙන්ම විශිෂ්ට ස්වයං නිෂ්පාදන හා සේවා සපයන්නන් ලෙස මෙන්ම කෘෂි, හස්ත, මිරිදිය, කර්මාන්තය තුල ඉහලට ඔසවා කැබිම මතට හුරුවිම සමාජ අසමිතයන්ගෙන් ඇත් කරමින් බුද්ධිමත් විනයගරුක තාරුණ්‍යක් බිහි කිරිම අප බලකායේ සැලසුම්වෙි ඒ වගේම අප වසර 3කට අධික කාලයක් කල සමාජ මෙහෙවර එලෙසින්ම පවත්වාගනිමින් සමාජ සුභසාධන වැඩ සටහන් ඉදිරියටත් සිදු කරගෙන යාම අපගේ අරමුණයි. ඔබ සමාජ මෙහෙවරට කැමකිනමි ඔබට විදෙස් සමිබන්ධතා ඇතිනමි ස්වයං රැකියා නිෂ්පාදන දෙස් විදෙස් වෙළද පොළ වෙත ගෙන යාමට සහයෝගය දායකත්වය දක්වන්න . අපගේ සමාජ මෙහෙවරට ඔබ එකගනමි තවත් අයකුගේ ජිවිතය වෙනස් කරන්න ඔබ කැමතිනමි පින්සිත් ඇති පිං කැමති ඔබටත් අපගේ සාඩම්බර සාමාජිකයකු ලෙස එක්වන්න ආරාධනය…..
සභාපති ගේ පණිවිඩය ...
මනුදමි පුරාණ සමාජයකට ගුනදමි පුරන්නට මිතු දමින් දැත් දිගු කරමින් දේශපාලන ආගමිවාදි ජාතිවාදි අදහස් වලින් තොරව සමාජිය සංස්කෘතික ආර්ථික හ ආධ්‍යාත්මික පරපුරක් බිහි කිරිමට සිවිහෙළ අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය විශ්‍රාමික රණවිරුවන් රට විරුවන් තරුණ පරපුර ඒකරාශි කරමින් මාතෘ භුමිය තුල බුද්ධිමත්, යහපැවැත්මක් සහිත ආර්ථිකය ශක්තිමත් ධනාත්මක සිතුවිලි ඇති මිනිසුන් බිහි කරන්න අවස්ථාවක් කර ගනිමි…
ඔබට දහසකුත් බලාපොරොත්තු අරමුණු ඉලක්ක ඔබට තිබෙන්න පුලුවනි. එදා මෙදා තුල වංශ කතාවලට පමණක් සිමාවු විචිත්‍රවත් දේශයක් අප දැක්කත් දේශපාලන හා යමි යමි කාලවලදි ඇතිවු විපාර්යාස සමගින් අදටත් අප දියුණු වෙමින් පවතින රටක මිනිසුන් කොටසක් පමනි. ජිවිතය ජය ගන්න ඔබ නොයෙකුත් උත්සහ දැරුවත් තවමත් ඔබ ඒ සදහා උත්සහ කරනවා පමණයි නේද… මොහොතක් හිතල බලන්න අප කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරිම තුල ලොකු වෙනසක් ඇති කරන්න පුලුවනි අප බලකාය තුල ආර්ථික බලකායක් නිර්මාණය කර ඔබගේ ආර්තිකය ශක්තිමත් කරන නව වැඩ සටහන් රැසක් නිර්මානය කරන්න අප සුදානමි ඔබ සිතනවානමි ඔබට ජිවිතය ගොඩ යන්න බෑ කියල ඔබගේ ඝෘණාත්මක සිතුවිල්ල කුල ඔබ ජිවත් වන බව පෙනේ අනිවාර්යයෙන් ඔබ එක තැන සිටවපු ගල් පිලිමයක් පමණය.. අප අසා තිබෙන ලංකාවෙි ප්‍රකෝටි පතියන් කිහිපයක් අතරින් සිද්ධාලේප වෙද මහතා නැතිනමි නවලෝක මුදලාලි කවුරුත් දන්න චරිතයි පොඩි මුදලක් ගෙන තම උත්සහයෙන් ජිවිතය දිනපු දිරිය මිනිසුන් නෙවෙිද. අද පොඩියට පටන් ගත්ත මිනිස්සු ලෝකයක් දිනල ඉවරයි බයිසිකල් එක් පාන් ඇද්දනමි අද වාහනයක ව්‍යාපාරයක් කරන කෙනෙක් හැබැයි ඔහුට ඉලක්කයක් අරමුණක් සැලසුමක් තිබුන.
ඔබ සුදානමි නමි ඔබගේ ජිවිතය වෙනස් කරන්න අප සුදානමි ඔබට අත් වැලක් වෙන්න මොහොතක් සිතන්න… අද ඔනා තරමි ව්‍යාපාර තිබෙනවා ලෝකය දිනන්න නිකමට හිතල බලන්න ඔබ අමු කෙසෙල් ටිකක් බැදල බයිටි එකක් රසට හදනවා ඔින තරමි වෙළද පොල තිබෙනවා හැබැයි ඔබට ඉලක්කයක් නැතිනමි ඔබ අතරමග නතරකරනවා අනිවාර්යයයි… අප කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරිමෙිදි ස්වයං රැකියා නිෂ්පාදන දිස්ත්‍රික්ක ගණනාවක බොදාගත හැකිවිම තුල විස්වාසනිය වෙළද පොලක් නිර්මාණයය කර ගත හැක ඒ අතර විදෙස් සමිබන්දතා ඇති කර ගැනිම තුල බොහෝදේ කල හැක
කුමක් කල හැකිද?
- නව දැනුම හුවමාරු කර ගැනිම
- අත්දැකීම් බෙදාගැනිම
- ගැටළු නිරාකරනය කර ගැනිම
අප එක්ව කටයුතු කිරිම තුල මෙම කුඩා පියවර සදාකාලික ඵල දෙන යෝධ ශක්තිමත් පවුරක් බවට පත් කල හැක
විශේෂයෙන් ආදරණීය සාමාජිකයින්ගේ කැපවීම තුල අපට ආර්ථික බලකාය හරහා දේශිය හා විදේශිය වෙළද පොල වෙත යොමු විමට ඇති හැකියාව මෙහි නිර්මාතෘ ලෙසත් සභාපති ලෙසත් නිළමණ්ඩලයටත් තනිව ඔබ ගොඩ දැමිමට නොහැක ඔබගේ ශක්තිය කැපවිම අනිවාර්යයෙන් අවශ්‍යයි
එබැවින් ඔබ ජිවිතය වෙනස් කරන්න අරමුණක් ඉලක්කයක් සැලසුමක් ඇතිනමි පමනක් අප බලකායේ සාඩම්බර සාමාජිකයකු ලෙස ඉදිරියට එන්න අපගේ සැලසුම් ක්‍රියාත්මක කිරිමට අප සුදානමි එපමණක් නොව අද වන විට දුගි දුප්පත් කම නිසා ජිවිතය දෛනිකව ගෙවාගන්න බැරි පිරිසක් සිටිනවා අධ්‍යාපනය ,සමාජි ගැටලු රැසක් තුල අසරන ජිවිතයක් ගෙවනවා දේශපාලනයට නැතිනමි රජයකට සියල්ල විසඳිය නොහැක ඒ තුල අප එක්ව කටයුතු කල යුතුයි . සමාජිය,සංස්කෘතික ආර්ථික හ ආධ්‍යාත්මික පරපුරක් බිහි කිරිමට පින් සිත් ඇති හදවත් අප හා එක් වෙිවි ඒ හරහා ජිවත් විමට ආසාවක් ඇති කරලමින් මාලු අල්ලා නොදි බිලි පිත්තක් දි අල්ලන් කන්න පුරුදු කරමු
එකාමෙන් එක්ව කටයුතු කරන්න හැකියාවක් ලැබෙිවි
ආදරනිය හා ගෞරවනිය භාවයක් එක් වෙිවි
මතු දකින අනාගත පරපුරක සැබෑම සාඩම්බර සාමාජිකයකු ලෙස ගමට රටට ඔබ වටිනාම කෙනෙකු වෙිවි
ඔබගේ සක්‍රිය හා ක්‍රියාශිලි ක්‍රියාකාරි සාමාජිකයකු විමෙන් ගතානුගතික පහත් සිත් පසකලා ඔබ ගැනත් අනාගතය ගැනත් මතු පර පුර ගැනත් සිතා කටයුතු කරමු
මෙතෙක් සියලු කැපකිරීම් තුල දායක වූ සියලුම සාමාජිකයින්ට අපගේ හෘදයාංගම ස්තුතියත් ගෞරවයත්! පිරිනමන්නෙමු.
ඉදිරියටත් අපේ ගමන සාර්ථක කර ගනිමු
ජන ජිවිතය මෙන්ම මතු පරපුර ගොඩ නගන සැබෑම පවුරක කොටස් කරුවකු වෙමු එක්ව සිතමු…. එක්ව ජය ගමු….. එකට එකතු වෙමු.
නිර්මාතෘ/සභාපති දේශමාන්‍ය නිශාන්ත ලංසකාර – යුහ විශ්‍රාමික
(සිවිහෙළ අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය)
ලේකමිගේ පණිවිඩය
ඉංදියන් සාගරයේ මුතු ඇටය…
බුදුන් තුන්වරක් වැඩි ධර්මදිපය…
වචන වලට අකුරු කරන්න බැරි තරම් දේ ඇති මා සිතන එකම රට ශ්‍රි ලංකාවයි. එදා හෙළ රජ යුගයේ අප රට බෙිරගන්න ජිවිත කැප කල විරුවන් අදටත් අප මතක් කරනවා ඒ චරිත පොත පතේ පවා සදහන් ඒ චරිත අප ආදර්ශයට ගන්නා අවස්ථා මෙන්ම අප පෙන්වා දෙන අවස්තාද බොහොය ඒත් දසක තුනක යුද ඉතිහාසයක් නිම කල විරුවන් ලේ ඇට මස් නහර ලේ දහදිය පොලවට මිහිදන් වි ඒ තුලම වැලලි ඇත අප දන්නා කාලයක මෙි දසක තුනක ඉතිහාසයේ නමක් රැදි විරුවන් ඔින තරමි සිටි. නමුත් බස් නැවතුමි පොලකට පාරක බෝඩි ලෑල්ලකට පමනක් සිමා වුනා හැරෙන්න ඉතිහාසයක් තිබෙිද නැතිනමි හිර ගෙදර නැතිනමි අද සමාජයේ කොන් කරල ගමෙ සමාජයේ පහලම තැන තියල නොවෙිද මොහෙතක් සිතන්න රණවිරුවන් යනු විනය නායකත්වය ගරුත්වය සැලසුම් කිරිම සැලසුම් ක්‍රියාත්මක කිරිම හා පසුකතනය තුලින් රටක් රැක්ක උදාර මිනිසුන් කොටසකි.ඔහුට ගමක සමාජයක නායකත්වය හසුරුවන්න හරිම පහසුයි අඩුම ගමෙි සිවිල් ආරක්ෂක කමිටුවක සභාපති කම දෙන්නෙත් නැ ආරක්ෂාව ගැන දන්නෙ ගමෙි උගතා යැයි හෝ චන්ඩියායැයි කියන කෙනෙක්ද මොහොතක් සිතා බලන්න ඒ තුල ඇති වෙනස ගමක විනය විනයක් තිබිය යුතුයි ඒ වගේම තවත් කොටසක් ගැන කිව යුකුමයි “රට විරුවන්” කවුද මෙි රටවිරුවන් …. විදෙස්ගත ශ්‍රමිකයින් එදා රට ගිය අයියා අක්ක නැන්ද මාමා අද රට විරුවන් ඔවි ඔවුන් ඇත්තටම රට විරුවන් දේශපාලන හස්තයේ පටපැදි සමාජගත ප්‍රබන්ධයක් ලෙස නිර්මාණයය වු නමක් නමුත් ඒ විරුවන් හොයන ඩොලර් එකෙන් යැපෙන අපේ රටෙි සැබෑවටම ඔවුන් වෙනුවෙන් යමක් කරනවාදැයි සිතිය යුතුමයි ඒ වෙනුවෙන්ම කැපවු ඇපවු ආයතන ඔිනා තරමි නමුත් දරු පවුලක් තනිකර විදෙස් ගත වනුයේ දහසකුත් බලාපොරොත්තු තබාගෙනයි වසර කිහිපයක් හමිබ කරල නිවසේ දරු පැටවුන්ගේ කුස පිරෙවිවා යමි අධ්‍යාපනයක් ලබා දුන්නා හැර අඩුම හිසට සෙවනක් සදාගත්තේ කියෙන් කි දෙනාද ඔවුන් වෙනුවෙන් යමි දෙයක් කරන්න අප බලකාය සුදානමි ඒ වගේමයි තරුණ පරපුර ගැන කිව යුතුමයි අද සමාජයේ බියකරුම පැකිකඩ මත්දුව්‍ය බන්ධනාගාර යක් තුල සිරවි වසරගනන් ගෙවන කරුණ ජිවික කොතෙක්ද අධ්‍යාපනය අවසන් කර රැකියා සොයන පිරිස ඔිනි තරමි සමාජයේ අනාගත පරපුර ඔබයි රජයේ රැකියාවක් ඉහලම පුද්ගලික ආයතනයක රැකියාවක් ලැබි ටයි කෝටි නොදැමිමාට ඔබත් රජෙකි පුතුනේ ඔබව දිරිමත් කරන්නට ඔබ ඉහලට ඔසවා තබන්නට ඉහල ආර්ථික ශක්තියක් ඇතිව ජිවිතය ජය ගන්න ඔබ නිර්මානය කරන්න අප සුදානමි ඔබව හසුරුවන්න අප සුදානමි පොදුවෙි ගත් කල රාජ්‍ය හා පුද්ගලික ආයන කොතෙක් තිබුනද හරිම තැනින් යමක් කරන්න සැලසුමි විය යුතුය ගමකට රාජ්‍ය නිලයන් කියක් සිටියක් ගමක කිසිම කෙනෙක් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නේද නැත එක්ව සිතමු එක්ව ජය ගමු සැමට ජය
ලේකමි
මෙිජර් කුලරත්න(සිවිහෙළ අපි වෙනුවෙන් අපි සමාජ සත්කාරක බලකාය )
Our approach
Our Mission
Our mission is to make sure all young people and children get all the support they need, when they need it, no matter what it is.
Whether it is a reassuring conversation, financial help, education, professional training, or simply the assurance that they are not alone, we will make sure that everyone gets support that meets them where they’re at as quickly as possible.
Our Vision
We want to build a world where no child or youth feels alone and gets every possible help they need as soon as possible.
Our Partners








